තෙල්දෙණිය අඹකොටේ ප්රදේශෙය් නිධන් හෑරූ සැකකරුවන් 5 දෙනෙකුඅත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඹකොටේ කෙන්ගල්ල ප්රදේශයේ ගල්තලාවක නිධන් ගැනීමේ අපේක්ෂාවෙන් කැනීම් සිදු කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු මෙසේ අත්අ්ඩංගුවට ගැනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයී.
කෙන්ගල්ල මීගහකිවුල කටුගස්තොට තණමල්විල හා බුත්තල යන ප්රදේශවල පදිංචිකරුවන් වූ මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තෙල්දෙණිය පොලීසිය වෙත භාරදී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HJxZc59IKGc”]