fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විරෝධතාවක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2023 12:33

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විරෝධතාවක

රජරට විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ආචාර්යවරුන්ට ශිෂ්‍යයින් පහරදීමට උත්සාහ දරණ බවට චෝදනා කරමින් ආචාර්යවරුන් විරෝධතාවක නිරත වුණා.

රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ආචාර්යවරුන් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළා.

නවකවදයට එරෙහිවූ ආචාර්යවරුන්ට එල්ල වී ඇති මෙම තර්ජනය හේතුවෙන් සතියක කාලයක් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ආචාර්යවරුන් මෙහිදී සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්