fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තංගල්ලේ වෙඩිතැබීමක්

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 20:38

තංගල්ලේ වෙඩිතැබීමක්

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 20:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්