fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2023 09:20

වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපියේ වනිඳු සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවය.

තමන් සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා සහභාගී වෙමින් උපරිමයෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් සේවය කිරීමට සූදානම් බවද  වනිඳු හසරංග සදහන් කර ඇත.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2023 09:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්