fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂඥ වෛද‍්‍යවරුන් රට හැර යාම බරපතළ ගැටලුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2023 13:35

විශේෂඥ වෛද‍්‍යවරුන් රට හැර යාම බරපතළ ගැටලුවක්

විශේෂඥ වෛද‍්‍යවරුන් රට හැර යාම බරපතළ ගැටලුවක් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2023 13:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්