පූජ්‍ය පන්විල ශ්‍රී සෝරත හිමිට මහෝපාධ්‍යාය පදවිය පිරි නැමේ
Related Articles
පූජ්‍ය පන්විල ශ්‍රී සෝරත ස්වාමින් වහන්සේ වෙත මහෝපාධ්‍යාය පදවිය පිරිනැමුණා.
පූජ්‍ය පන්විල ශ්‍රී සෝරත ස්වාමින් වහන්සේ වෙත මහෝපාධ්‍යාය පදවිය පිළිබද අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා. ඒ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදීයි.
මහෝපාධ්‍යාය පදවිය පිළිබද අක්තපත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. උපහාර ග්‍රන්ථය පිළිගැන්වුයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතායි. මහා සංඝ රත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.