fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රීවිල් සහ යතුරුපැදිවල කොටස් ගලවා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2023 12:51

ත්‍රීවිල් සහ යතුරුපැදිවල කොටස් ගලවා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ත්‍රීවිල් සහ යතුරුපැදි සොරකම් කොට ඒවායේ  කොටස් ගලවා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ දිසාවේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරක් මතයි වැටලීම සිදු කර  තිබෙන්නේ.

අත්අඩංගුවට ගෙන තිබෙන්නේ  මාලමුල්ල අලයා නැමැති වයස අවුරුදු 33 ක් වයස පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විවිධ ප්‍රදේශ වලින් සොරකම් කරන ලද ත්‍රීවිල් සහ යතුරුපැදි ඔහුගේ මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ලඳු කැලෑවේ හොර රහසේ ගාල්කො තිබෙන බව පවසා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2023 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්