පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කෙරේ
Related Articles
පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊට ආළද ගැසට් නිවේදනය ඉදිරි සතිය ඇතුලත නිකුත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.