මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය නුවරඑළියේදී
Related Articles
මහින්ද රාජපක්ෂ අභියෝගතා ක්‍රිකට් තරඟාවලිය නුවරඑළියේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
නුවරළිය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවති තරඟාවලිය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර එම තරග දෙකේම ජය හිමි වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමටයි.
තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.