පසුගිය මාසයේ  විදේශගත ශ්‍රමිකයන්  ඩොලර් මිලියන 541ක් එවලා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2023 05:50

පසුගිය මාසයේ  විදේශගත ශ්‍රමිකයන්  ඩොලර් මිලියන 541ක් එවලා

පසුගිය ජුලි මාසයේ  ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්  මෙරටට ඩොලර් මිලියන 541 ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මෙය පසුගිය වසරේ ජුනි මාසය සමග සන්සන්දනය කිරීමේදී සියයට 78 ක ඉහළ යෑමක්.

මෙම වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් මෙරටට එවා ඇති බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2023 05:50