මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ ( 10) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Jin Xin කටයුතු කරනු ලබයි.
‘HAI YANG 24 HAO’ යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.