fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2023 14:48

මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් කරයි

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන්  ඉවත් කරගෙන යෑම  හේතුවෙන්  එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින්  වහාම ඒ විනාශය  වැළැක්වීමට  මැදිහත්වී  කටයුතු කරන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ් මහතා මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තුවේදීයි.

එසේම එම යන්ත්‍රවල විදුලි බිල ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය නතර කිරීම හේතුවෙන්  ඒවාට විදුලිය සැපයීමද නතර කරගෙන යන බවත්  ඔහු සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2023 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්