මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18වනදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
අදාළ දුම්රිය මාර්ගය නැවත විවෘත කෙරෙන්නේ ලබන 21වනදා උදෑසන 04ටයි.
මෙම කාලසීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය සිදුවන්නේ නැහැ.