කල් ඉකුත් වූ කොත්තමල්ලි වෙළෙඳපොළට යොමු කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි
Related Articles
පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ කොත්තමල්ලි රසායනික ද්‍රව්‍ය යොදා සකස් කර නැවත වෙළෙඳපොළට යොමු කිරීමේ ජාවාරමක් නීතියේ රැහැණට හසුකර ගැනීමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට හැකිවුණා.
කල්මුණේ ප්‍රදේශයේ දී මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
කල් ඉකිතු වූ කොත්තමල්ලි කොළඹ සිට කල්මුණේ ප්‍රදේශයට රැගෙනවිත් ජාවාරම සිදුකරන බවයි විමර්ශන වලදී හෙළිවුණේ.