සමාජ මාධ්‍යවල පැතිර යන පුවත් අසත්‍යයි – පර්සි අංකල් සුවෙන්
Related Articles
තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයා වන පර්සි අබේසේකර මහතා පවසනවා.
ඔහු විඩීයෝ නිකුත් කරමින් පවසන්නේ “මම සුවෙන්, ස්තූතියී මම ගැන හොයලා බැලුවට. ඉක්මනට අපි හම්බවෙමු. සමහරවිට ඒ LPL එකේ වෙන්නත් පුලුවන්” යන්නයි.