වෙඩිතැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ට ඇප
Related Articles
වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා
එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.