සමනල වැවෙන් ජලය දීමත් සමඟ විදුලි උත්පාදනය නතර විය හැකි බවට ඇමතිගෙන් අනතුරු ඇඟවීම්
Related Articles
කෘෂිකර්මාන්තය සදහා අඛණ්ඩව සමනල වැව ජලාශයෙන් ජලය නිදහස් කෙරුණහොත් අගෝස්තු 16 වනදා වනවිට එම ජලාශයෙන් සිදුකෙරෙන විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේ වුවහොත් විදුලි හදිසි මිලදී ගැනීම් සදහා යොමුවීමට සිදුවන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.