fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බම්බලපිටියේ වෙඩිතැබීමක්

hasiniek
By hasiniek අගෝස්තු 7, 2023 18:40

බම්බලපිටියේ වෙඩිතැබීමක්

බම්බලපිටිය මුහුදු මාවතේ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

එහිදී වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම වෙඩි තැබීමට සම්බන්ධ සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

hasiniek
By hasiniek අගෝස්තු 7, 2023 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්