fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉල්ලීම් කරන ඕනෑම රෝහලකට සහ පාසලකට පානීය ජලය බෙදාහැරීමට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 10:49

ඉල්ලීම් කරන ඕනෑම රෝහලකට සහ පාසලකට පානීය ජලය බෙදාහැරීමට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඕනෑම රෝහලක මෙන්ම පාසලක ජල අවශ්‍යතාවන් පිළිබද දැනුම්දීමක් සිදුකළ හොත් වහාම එම අවශ්‍යතා සපුරාලීමට හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් 12කට පමණ පානීය ජල ගැටලුවක් පවතින බවයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්