fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥානසාර හිමිට එරෙහි නඩුවක් දෙසැම්බර් 4 වනදා යළි කැඳවීමට නියෝග

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 11:47

ඥානසාර හිමිට එරෙහි නඩුවක් දෙසැම්බර් 4 වනදා යළි කැඳවීමට නියෝග

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 4 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණා.

2014 වසරේ කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරාණයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවු අවස්ථාවේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා. කොම්පඤ්ඤවීදිය පොලිසියයි පැමිණිල්ල මෙහෙය වුයේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්