මන්නාරම සුළං බලාගාරය විවෘත කෙරේ
Related Articles
මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගා වොට් 15ක සුළං බලාගාරය අද (06) අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් විවෘත කර තිබෙනවා.
ඒ අනුව සුළං කුළුණු 6ක් මගින් ජාතික පද්ධතියට මෙමගින් විදුලිය නිපදවනු ඇති.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසුවේ නියමිත කාලයටත් පෙර මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අදාළ සමාගම කටයුතු කර ඇති බවයි.