කොළඹ හත ප්‍රදේශයේ මෝටර් රථයක ගින්නක්
Related Articles
කොළඹ හත ප්‍රදේශයේදී මෝටර් රථයක ඇති වූ ගින්නක් විශාල පිරිසකගේ දායකත්වයෙන් නිවා දැමීමට හැකි වුණා.
කොළඹ රාජකීය විද්‍යාලය අසල නවතා තිබූ මෝටර් රථයකයි මෙම ගින්න ඇති වුණේ.
ඒ අසල සිටි වෙනත් රථවල රියදුරන් මෙන්ම ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් හෙලි වී නැහැ.
කුරුදුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.