fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 16:11

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්