ලබන සැප්තැම්බර් මාසය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/X7aBYLmySuY”]