ලිට්රෝ ගෑස් මිල ඉහළ යාමක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමක් වශයෙන් ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි ඒ මහතා කියා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mZw6yo9wus8″]