fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 14:45

කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමට සැලසුම්

කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව මිලියන 8.5 සිට මිලියන 35 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා.

ඉදිවන නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ දිග මීටර් 1300 ක් වනවා.

මෙහෙයුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 1300 ක් වැය වනවා.

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට එම කටයුතු අවසන් කිරීම සැලැස්මයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්