fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරි‍භෝගිකයින්ට සාධාරණයක් කිරීමට අපි බැඳී සිටිනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 12:31

පාරි‍භෝගිකයින්ට සාධාරණයක් කිරීමට අපි බැඳී සිටිනවා

වෙළෙඳ සමාගම් ගෙන ඇති ණය මුදල්වල බර පාරි‍භෝගිකයන් මත පැටවීමේ ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් යන තේමාව යටතේ ඉදිරියේදී ක්‍රියා කරන බව ජාඇල ප්‍රදේශයේදී  එම ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්