උඩවලව වනෝද්‍යානයේ සතුන්ට ජලය දෙන්න වැඩපිළිවෙළක්
Related Articles
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව වනෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
එම උද්‍යානයේ භාරකරු උත්පල අදාරංග සඳහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවුසර් මඟින් ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි.