ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිර ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයක්