fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වෙනස්වීම් රැසක්

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 11:10

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වෙනස්වීම් රැසක්

වසර 44ක් පුරා වෙනස් නොවූ අපනයන සංවර්ධනය වෙනස් කිරීමට නව සැළසුම් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පවසනවා.

නව තාක්ෂණය , අන්තර්ජාල පහසුකම් හා ගෝලීයකරණයත් සමග ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වෙනස්වීම් රැසක් සිදුවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44