Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ජපානයේ රැකියා සිහිනයට මග විවෘත වෙයි
Related Articles
ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ ජපානයේ නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විවෘත කිරීමට ආරම්භ කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඒ මෙරට සංචාරයක නිරත වන ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි මහතා සහ සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතා අමාත්‍යවරයා සමග පවතී සකච්ඡාවකදීයි.
අමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරය අතරවාරයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙතෙක් විවෘත නොවූ ක්ෂේත්‍රයන් විවෘත කරගැනීමට හැකියාව ලැබුණ බවද මෙහිදී සිහිපත් කරනු ලැබූ අතර ඒ සඳහා ෆුජිමාරු සටෝෂි මහතා සහ යමමොටෝ කොසෝ මහතා දැක්වූ සහයෝගයද අමාත්‍යවරයාගේ අගය කිරීමට ලක් වුණා.