fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අඩු වුණත් වැඩිවීමක් ගැනත් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 19:49

ඩෙංගු අඩු වුණත් වැඩිවීමක් ගැනත් අනතුරු ඇඟවීම්

ඊසාන දිග මෝසම සක්‍රීය විමත් සමඟ උතුරු සහ නැගෙනහිර පළාත් වල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවිය හැකි බව ජාතික ඩෙංගු  මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසුවේ පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ මෙම මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ඇති බවයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 19:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්