මේ ඔළුව උඩ කූඩු හදන්න එන්න එපා – එතකන් අපි ඉවසන්න ලෑස්ති නෑ
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම මීගහතැන්න නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත , අනූප පස්කුවල් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ,රෝහිත අබේගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට එක්වුණා.