වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයේ වෙළෙඳුන් සහ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ව්‍යාපාරිකයන් පවසනවා.
ඉදිරියේ දී මිළ ගනන් තවත් අඩුවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JN8Kz6VJ58g”]