fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 10 කදී වනඅලි හාරදහසකට වෙච්ච දේ

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 11:51

අවුරුදු 10 කදී වනඅලි හාරදහසකට වෙච්ච දේ

පසුගිය වසර 10 තුළ වන අලි හාර දහසක් පමණ මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්  නයනක රංවැල්ල මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම මේ දිනවල සාර්ථකව සිදු වනවා.

අනුරාධපුර තිරප්පනේ කුරටියාව රක්ෂිතයේ සිටින අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට  ගොස් තිබෙනවා.

ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් ඇතාට ප්‍රතිකාර කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්