fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනේඩියානු කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබූ ශ්‍රී ලාංකිකයා

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 06:29

කැනේඩියානු කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබූ ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතාට කැනේඩියානු රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබෙනවා.

කැනේඩියානු අගමැති ජැස්ටින් ටෘඩෝ මහතා විසින් සිදු කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඒ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබෙන අතර ඒ අනුව නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී උසස් වීම් ලද මන්ත්‍රීවරු 7 දෙනා අතර හෙතෙම පසුවන බව වාර්තා  වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 06:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්