fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 14:55

විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස්  ප්‍රහාරයක්

පොලීසිය විසින් විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන මාර්ගය අවහිර කරමින් සිදු කිරීම මත විසුරුවා හැරීම සදහා එම ප්‍රහාර එල්ලකර ඇත.

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්