fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සපත්තු සහ බෑග් මිල 10%කින් අඩු වෙයි

hasiniek
By hasiniek ජූලි 27, 2023 20:30

සපත්තු සහ බෑග් මිල 10%කින් අඩු වෙයි

පාසල් සපත්තු සහ බෑග් මිල සියයට 10 කින් පහත දැමීමට එම නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා.

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැත් වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා

hasiniek
By hasiniek ජූලි 27, 2023 20:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්