හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි මත්කුඩු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බොරැල්ල ප්‍රජා ශාලාවක සිවිලිමේ මේවා සගවා තිබියදී සොයා ගත්තා.