හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
Related Articles
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව පූගොඩ ,රන්පොකුණගම නිවාස සංකීර්ණය ,කිරිඳිවෙල,වතුපිටිවල ,මාඉඹුල ,මඩුවේගෙදර ,ඌරාපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට හෙට (26) දිනයේ පෙරවරු 8.30 සිට සවස 6 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.