fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය බිත්තර අද සිට සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 12:42

ඉන්දීය බිත්තර අද සිට සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35 ක මුදලකට සහ අසුරන ලද බිත්තරයක් රුපියල් 40 කට මුදලකට මිලදී ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්