සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වගකීම සාර්ථකව ඉටුකිරීමට රජය ක්‍රියා කරමින් සිටිනවා – රමේෂ් පතිරණ
Related Articles
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගාත්මක වගකීම සාර්ථකව ඉටුකිරීමට රජය ක්‍රියා කරමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ගාල්ල වලහන්දූව ශ්‍රී අස්වත්තාරාම විහාරස්ථානයේ පැවති වැඩිහිටි හරසර සත්කාර වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ‍්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ප්‍රදේශයේ වැඩිහිටියන් සියයකට වැඩි පිරිසකට හරසර පිරිනැමීම මෙහිදි සිදු කෙරුණා.
වැඩිහිටියන් පෙරහැරකින් විහාරස්ථානය වෙත කැදවීමෙන් අනතුරුව ඔවුන් වෙත ගෞරවය පුද කෙරුණා.
සිතමු ප්‍රාර්ථනා ගොවිකාන්තා සමිතියයි එය සංවිධාන කළේ.