fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ 1.5%ත් 2.5%ත් අතර ආර්ථික වර්ධනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2023 12:20

ලබන වසරේ 1.5%ත් 2.5%ත් අතර ආර්ථික වර්ධනයක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

කොළඹ රබර් වෙළෙඳුන්ගේ සම්මේලනයේ 104 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේබව සඳහන් කළා.

රටක මූල්‍ය විනය හා විනිවිද භාවය පවත්වාගෙන යාම සඳහා රජය සිදුකරන වේගවත් හා දුෂ්කර ප්‍රතිසංස්කරණ තිරසර ආර්ථිකයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම ලබන වසරේදී ශ්‍රී ලංකාව 1.5%ත් 2.5%ත් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදි කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2023 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්