fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 6 දෙනෙකු මරුට

hasiniek
By hasiniek ජූලි 23, 2023 06:51

බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 6 දෙනෙකු මරුට

මොරොක්කෝවට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරළී අවම වශයෙන් සංක්‍රමණිකයන් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝට්ටුව ගල්වල වැදී පෙරළී යාමෙන් පුද්ගලයන් හය දෙනා දියේ ගිලී මියගොස් තිබෙනවා.

බෝට්ටුවේ සිටි තවත් හතළිස් අට දෙනෙක් දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

hasiniek
By hasiniek ජූලි 23, 2023 06:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්