ඉන්දීය රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකක් ලෙස ශ්‍රී ලංකාව පිලිගැනීම තුළින් ඩොලර් අර්බුදය විසදීමට හැකි වන බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා.
මෙම පොදු එකඟතාව රටේ ආර්ථික වර්ධනයට හිතකර බවද ඔහු කියා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/grDZu-FHvrI”]