රාජ්‍ය ව්‍යාපාර සඳහා තවදුරටත් භාණ්ඩාගාරයේ මුදල් වැය කිරීමට නොහැකි බැවින් එම ආයතන ප්‍රතිව්‍යූහගතකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Y2fD6iZJDaA”]