හෙරොයින් සමඟ සැකකරුවෙකු කිරුලපන පොලිස් වසමේ කොළඹගේ මාවත 07 වන පටුමග අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 09යි මිලිග්රෑම් 705ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 28ක් වන දොඩන්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.