මෛත්‍රී කාම්බෝජයට
Related Articles
ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්වය සමුළුවට සහ කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන් 6 වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (21) දින උදෑසන කාම්බෝජය බලා දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.