fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුෂ්කර සමය තුල ලබාදුන් සහයෝගයට ජනපති ඉන්දියාවට කෘතඥතාව පළ කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2023 14:32

දුෂ්කර සමය තුල ලබාදුන් සහයෝගයට ජනපති ඉන්දියාවට කෘතඥතාව පළ කරයි

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අතර එහිදී මේ බව පවසා තිබේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්