ශ්රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිම්න්තුවේදී සම්මත කෙරුණා.
යෝජනාවට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 24 ක් පමණයි.
කෙසේ වුවද විවාදය සදහා ඝණ පූර්ණය නොමැති බවට විපක්ෂය චෝදනා කිරීමත් සමග අවස්ථා දෙකකදී මන්ත්රීවරුන් කැඳවීමේ සීනුව නාද කිරීමට සිදු වුණා.